Home News Breaking අකුරැස්ස – කෝන්ගහ ප්‍රදේශයේ ජනතාව කිඹුල් බියකින්

අකුරැස්ස – කෝන්ගහ ප්‍රදේශයේ ජනතාව කිඹුල් බියකින්

640 views

සිය දෛනික අවශ්‍යතා සඳහා භාවිත කරන දිගන බෙන ජලාශයේ කිඹුලන් ගැවසීම හේතුවෙන් තමන් අපහසුතා රැසකට මුහුණ දී ඇති බව අකුරැස්ස – පානදුගම – කෝන්ගහ කනත්ත ප්‍රදේශයේ ජනතාව පවසනවා.

වසර ගණනාවක සිට මෙම කිඹුල් තර්ජනය පවතින බවත්, මේ වනවිට අඩි 10 කට වඩා දිගින් යුතු කිඹුලන් දෙදෙනෙකු ජලාශය ආශ්‍රිතව ගැවසෙන බවත් ප්‍රදේශවාසීන් කියා සිටියා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site