Home News Breaking අගමැති ආශිර්වාද ලබා ගන්න ගංගාරාම විහාරස්ථානයට යයි

අගමැති ආශිර්වාද ලබා ගන්න ගංගාරාම විහාරස්ථානයට යයි

153 views

විශ්වාසභංගය පරාජය කිරීමෙන් අනතුරුව අගමැති රනිල් වික්‍රමසිංහ කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයට පැමිණ ආශිර්වාද ලබා ගත්තා.

ගංගාරාමාධිපති කොළඹ නව කෝරළේ ප්‍රධාන සංඝ නායක ගල්බොඩ ඥාණිස්සර නාහිමි ප්‍රමුඛ මහා සංඝරත්නය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට ආශිර්වාද කිරීම සඳහා සෙත් පිරිත් සජ්ඣායනාකළා.

අනතුරුව අගමැතිවරයාට ආශිර්වාද කරමින් ගල්බොඩ ඥාණිස්සර නාහිමියන් පැවසුවේ ලාභ – අලාභ, යස – අයස, නින්දා – ප්‍රශංසා, දුක – සැප යන අටලෝ දහමින් කම්පා නොවන වික්‍රමසිංහගේ දේශපාලන ජීවිතයට ඉදිරියේදී සත් පුරුෂ සත්‍ය ලැබෙනු ඇති බවයි.

මෙම පිංකමට මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ ද, මැති ඇමැතිවරු ද එක්ව සිටියා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site