Home News Breaking අඟුලාන දුම්රිය අනතුරෙන් තුවාල ලැබූ 09 ක් රෝහලේ

අඟුලාන දුම්රිය අනතුරෙන් තුවාල ලැබූ 09 ක් රෝහලේ

2,460 views

අඟුලාන සහ ලුනාව දුම්රිය ස්ථාන අතර ප්‍රදේශයේදී ලොරි රථයක ගැටී තුවාල ලැබූ පුද්ගලයන් 09 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා.

සිද්ධියෙන් පුද්ගලයන් 04 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර අනතුරට සම්බන්ධ ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන් කළේ.

මරදානේ සිට දකුණු කළුතර බලා ඊයේ (05) පස්වරු 4.10ට පිටත් වූ සීග්‍රගාමී දුම්රියක ගමන් කළ පිරිසක් මෙලෙස අනතුරට ලක්වුණා.

ලොරි රථයක් දුම්රිය මාර්ගය දෙසට පිටුපසට ධාවනය කිරීමේදීයි පාපුවරුවේ ගමන් කළ පිරිස එහි ගැටී තිබුණේ.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either