Home News Breaking අඩි හැටේ පාලම අසලදී දුම්රියක් පීලි පැනීමෙන් මැදිරිවල රෝද ගැලවී පාලමෙන් පහළට...

අඩි හැටේ පාලම අසලදී දුම්රියක් පීලි පැනීමෙන් මැදිරිවල රෝද ගැලවී පාලමෙන් පහළට වැටෙයි PHOTOS

SHARE

කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වු රාත්‍රි තැපැල් දුම්රිය අද (13) අලුයම 2.00 ට පමණ අඩි හැටේ පාලම අසලදී පීලි පැනීමකට ලක්ව තිබෙනවා.

දුම්රිය මැදිරි හතරකට මෙමගින් දැඩි අලාභ හානි සිදුව ඇති අතර දුම්රිය පාලමද කැඩී ගොස් ඇති බව සඳහන්.

මැදිරිවල රෝද ගැලවී පාලමෙන් පහළට වැටී ඇති බවද දුම්රිය පාලක මැදිරිය සඳහන් කළා.

මාර්ගය යථා තත්ත්වයට පත් කරන තෙක් එම මාර්ගයේ ධාවන කටයුතු හැටන් සහ කොටගල දුම්රිය ස්ථාන දෙක අතර පමණක් සිදු කිරීමට පියවර ගෙන ඇති බව දුම්රිය පාලක මැදිරිය වැඩි දුරටත් කියා සිටියා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site