Home News Breaking අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයකට උපරිම සිල්ලර මිලක්

අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයකට උපරිම සිල්ලර මිලක්

SHARE

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරීමට පාරිභෝගික සේවා අධිකාරිය තීරණය කර තිබෙනවා.එහි සභාපති හසිත තිලකරත්න කියා සිටියේ ඒ අනුව පොල්, පරිප්පු, ආනයනික අර්තාපල් සහ කරවල සඳහා මෙලෙස උපරිම සිල්ලර මිලක් නියම කර ඇති බවයි.

ඒ අනුව පොල් ගෙඩියක මිල රුපියල් 75ක් ලෙසත් පරිප්පු කිලෝ ග්‍රෑමයක මිල රුපියල් 130ක් ලෙසත් උපරිම සිල්ලර මිලක් නියම කර ඇති බවද ඔහු ප්‍රකාශ කළා. එමෙන්ම ආනයනික අර්තාපල් කිලෝ ග්‍රෑමයක උපරිම සිල්ලර මිල සටහන් කර ඇත්තේ රුපියල් 76ක් ලෙසයි.

මෙම ආහාර ද්‍රව්‍ය වල උපරිම සිල්ලර මිල ඇතුලත් ගැසට් නිවේදනය අද නිකුත් කරන බවද පාරිභෝගික සේවා අධිකාරියේ සභාපතිවරයා සඳහන් කළා. ජීවන වියදම් කමිටුවේදී ගනු ලැබූ තීරණයකට අනුව මෙම මිල තීරණය කිරීම් සිදුකර ඇති අතර මේ සම්බන්ධයෙන් ඊයේ රැස්වූ අමාත්‍ය මණ්ඩලයේදීද සාකච්ඡා කර තිබෙනවා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site

V