Home News Breaking “අතුරුදන් කිරීම් වැලැක්වීමේ පනත් කෙටුම්පත” අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන්නේ ඇයි ?

“අතුරුදන් කිරීම් වැලැක්වීමේ පනත් කෙටුම්පත” අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන්නේ ඇයි ?

2,800 views

අද දිනයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ “අතුරුදන් කිරීම් වැලැක්වීමේ ජාත්‍යන්තර සම්මුති පනත් කෙටුම්පත” ඉදිරිපත් නොකීරීමට රජය තීරණය කර තිබෙනවා.

රාජ්‍ය අමාත්‍ය ලක්‍ෂමන් යාපා අබේවර්ධන සඳහන් කළේ මෙම කෙටුම්පතේ අන්තර්ගතය පැහැදිලි කර ගන්නා තුරු එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන ලෙස ඊයේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සමග පාර්ෂව කිහිපයක් පැවති සාකච්ඡාවෙන් අනතුරුව මෙම තීරණය ගත් බවයි.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site