Home News Breaking අතුරුදන් වූ දැරිය දින 3කට පසු සොයා ගනියි

අතුරුදන් වූ දැරිය දින 3කට පසු සොයා ගනියි

SHARE

කතරගම පුදබිමට ආසන්නයේ මැණික් ගඟ අසළ ගසක් යට නිදා සිටියදී ඉකුත් (21) වැනි දින අලුයම අතුරුදහන් වු දැරිය ඊයේ (24) වැනි දින කතරගම පොලිසිය විසින් සොයා ගනු ලැබුවා.

මෙම දැරිය කතරගම කඳසුරිදුගම සිවිල් ආරක්‍ෂක කඳවුර ආසන්නයේ දමා ගොස් සිටිය දී කතරගම පොලිසිය විසින් සොයාගනු ලැබූ බවයි වාර්තා වන්නේ.

මෙම දැරිය සොයා ගැනීමේ මෙහෙයුම කතරගම පොලිසියේ වැඩ බලන පොලිස් ස්ථානාධිපති උප පොලිස් පරික්‍ෂක චින්තක වික්‍රමසිංහ ප්‍රමුඛ කතරගම බුද්ධි අංශ නිළධාරින් විසින් සිදු කරනු ලැබුවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site