Home News Breaking අදත් පළාත් කිහිපයකටම තද වැසි

අදත් පළාත් කිහිපයකටම තද වැසි

213 views

පහළ වායුගෝලයේ පවතින කැළඹිළි සහිත ස්වභාවය හේතුවෙන් අද දිනයේදීත් පළාත් කිහිපයකට මිලිමීටර 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව මධ්‍යම, සබරගමුව, දකුණ, ඌව, බස්නාහිර සහ වයඹ පළාත්වලට මෙන්ම අම්පාර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලට මෙලෙස තද වැසි ඇතිවිය හැක.

එමෙන්ම කොළඹ සිට ගාල්ල සහ පොතුවිල් හරහා මඩකලපුව දක්වා වන මුහුදු ප්‍රදේශයේ සුළං වේගය පැයට කිලෝමීටර 80 ක් පමණ දක්වා ක්‍ෂණිකව ඉහළ යා හැකි බවද එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන්.

මේ අතර වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ තවදුරටත් උඩවලව ජලාශයේ එක් වාන් දොරටුවක් විවෘත කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site