Home News Politics අද ඇතැමුන් කෑ ගසන්නේ පටු අරමුණු ඉටු කර ගැනීමට

අද ඇතැමුන් කෑ ගසන්නේ පටු අරමුණු ඉටු කර ගැනීමට

SHARE

අද ඇතැමුන් කෑ ගසන්නේ රට වෙනුවෙන්වත් අනාගත පරපුර වෙනුවෙන්වත් නොව තමන්ගේ පටු අරමුණු ඉටු කර ගැනීමට පමණක් බව අමාත්‍ය දුමින්ද දිසානායක පවසනවා.

පාට, පක්ෂ භේද නොසළකා වත්මන් රජය ක්‍රියා කරන්නේ ජනතාවට උපරිම සහන සැලසීමට බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

අමාත්‍ය දුමින්ද දිසානායක මෙම අදහස් පළ කළේ අනුරාධපුර මහඉලුප්පල්ලම ජල යෝජනා ක්‍රමයේ වැඩකටයුතු ආරම්භ කිරීමේ උත්සවයට එක්වෙමින්.

ව්‍යාපෘතියට වැය කෙරෙන මුදල රුපියල් මිලියන 168ක් පමණ වනවා. මෙමගින් මහඉලුප්පල්ලම ප්‍රදේශයේ ජනතාවට පිරිසුදු පානීය ජලය සැපයීමට හැකියාව ලැබෙනවා.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site