Home News Breaking අද ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරු හා හිටපු ජනපති අතර හමුවක්

අද ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරු හා හිටපු ජනපති අතර හමුවක්

SHARE

වර්තමාන ආණ්ඩුවේ දේශපාලන ක්‍රියාකාරිත්වය සහ ඉදිරි කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රි කණ්ඩායම අද රාත්‍රි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මුණගැසීමට නියමිත බව වාර්තා වනවා.

හිටපු ජනාධිපතිවරයාගේ නිවෙසේදී පැවැත්වෙන මේ සාකච්ඡාවේදී ඉතා වැදගත් තීන්දු තීරණ රැසක් ගැනීමටද නියමිත බවයි එහි අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site