Home News Sports අද තරගයට කුසල් සහභාගී වෙන්නෙත් නෑ

අද තරගයට කුසල් සහභාගී වෙන්නෙත් නෑ

SHARE

කුසල් මෙන්ඩිස්ද වෛරස් උණ රෝගයට ගොදුරු වීම හේතුවෙන් අද තරගයට සහභාගිවීම අවිනිශ්චිත තත්ත්වයකට පත්ව තිබෙනවා.

කුසල් සහ ලසිත් මාලිංග වෙනුවට චාමර කපුගෙදර සහ සුරංග ලක්මාල් අද තරගය සඳහා ශ්‍රී ලංකා සංචිතයට කැඳවා ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ.

ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන තරග 5 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගය මේ වන විට තරග 1 ට 0 ලෙස පෙරමුණ ගෙන සිටින්නේ සිම්බාබ්වේ කණ්ඩායමයි.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site