Home News Breaking අද සිට තැපෑල වර්ජනයේ

අද සිට තැපෑල වර්ජනයේ

880 views

ස්ථානාධිපතිවරුන්ගේ නව පත්වීම් ස්ථීර කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් තැපැල් හා විදුලි සංදේශ නිලධාරී සංගමය ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

එහි ප්‍රධාන ලේකම් එච්.කේ. කාරියවසම් කියා සිටියේ තම වර්ජනය දින දෙකක් පුරා ක්‍රියාත්මක කරන බවයි.

කෙසේ වෙතත්, තැපැල්, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය ඒ.එච්.එම්. හලීම් මහනුවර දී ඊයේ මාධ්‍ය හමුවක් කැඳවමින් සඳහන් කළේ ඔවුන්ගේ ඉල්ලීම්වලට විසදුම් ලබාදීමට කටයුතු කරමින් සිටින බවයි.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site