Home News Breaking අද සිට නැවත දැනුම් දෙන තුරු පැය 3කට කලින් මගීන් ගුවන් තොටුපලට...

අද සිට නැවත දැනුම් දෙන තුරු පැය 3කට කලින් මගීන් ගුවන් තොටුපලට යා යුතුයි

396 views

ගුවන් මගින්ට සිදුවිය හැකි ප්‍රමාදයන් වළක්වා ගැනීම සඳහා ගුවන් ගමන් ආරම්භයට පැය 3 කට පෙර ගුවන් තොටුපොළට පැමිණෙන ලෙස ශ්‍රී ලංකන් ගුවන් සේවය මගීන් වෙත නිවේදනයක් නිකුත් කරමින් දන්වා තිබෙනවා.

ශ්‍රී ලංකා ආගමන හා විගමන නිලධාරී සංගමය විසින් ආරම්භ කර තිබෙන අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් සිදුවිය හැකි ප්‍රමාදයන් වළක්වා ගැනීමේ අරමුණින් මෙම නිවේදනය කර ඇති බව සඳහන් වනවා.

අද (මැයි 17) දහවල් 12.00 සිට නැවත දැනුම් දෙනතුරු මෙම නිවේදනය බල පැවැත්වෙන බව ද ශ්‍රී ලංකන් ගුවන් සේවය වැඩිදුරටත් සඳහන් කරනවා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site