Home News Breaking අද සිට වැසි සහිත කාලගුණ තත්ත්වයේ වර්ධනයක්

අද සිට වැසි සහිත කාලගුණ තත්ත්වයේ වර්ධනයක්

888 views

අද(04) සිට වැසි සහිත කාලගුණ තත්ත්වයේ වර්ධනයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපරේතමේන්තුව පවසනවා.

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරු 02.00න් පමණ පසු වැසි ඇති විය හැකියි.

බස්නාහිර, වයඹ සහ දකුණු වෙරළබඩ ප්‍රදේශවලට උදෑසන කාලයේදී සිහින් වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.

බස්නාහිර, මධ්‍යම, සබරගමුව, වයඹ සහ දකුණු පළාත්වලටත් අනුරාධපුර දිස්ත්‍රික්කයටත් මිලිමීටර් 100 ට වැඩි තඳ වැසි අපේක්ෂා කරන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site