Home News Breaking “අධ්‍යාපන ගැටලු එකවර විසඳන්න බැ” – අකිල කියයි

“අධ්‍යාපන ගැටලු එකවර විසඳන්න බැ” – අකිල කියයි

123 views

අධ්‍යාපන පද්ධතියට අදාළ ගැටලු එකවර විසඳීමට අපහසුයි

අධ්‍යාපන පද්ධතියේ ඇතැම් ගැටලු සඳහා පසුගිය රජයන් විසින් ස්ථිරසාර විසඳුම් ලබා දී නොමැති බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ දශක ගණනක් තිස්සේ විවිධ පුද්ගලයින් රටේ අධ්‍යාපනය පිළිබඳ පටු දේශපාලන ප්‍රතිපත්තීන් අනුගමනය කර ඇති බවයි.

අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ 3 වන ශ්‍රේණියේ විදුහල්පතිවරුන් 116 දෙනෙකු 2 වන ශ්‍රේණිය සඳහා උසස් කිරීම නිමිත්තෙන් අද(25) අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවති උත්සවයකට එක්වෙමින්.

වත්මන් රජයටද අධ්‍යාපන පද්ධතියට අදාළ සියලු ගැටලු එකවර විසඳීම අපහසු බව අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කර තිබෙනවා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site