Home News Breaking අධිකරණයේ නියෝග කැඩූ මන්ත්‍රීවරුන් තිදෙනෙක් පොලීසියට කැඳවයි

අධිකරණයේ නියෝග කැඩූ මන්ත්‍රීවරුන් තිදෙනෙක් පොලීසියට කැඳවයි

603 views

අධිකරණයේ වාරණ නියෝග නොතකා, හම්බන්තොට පැවැති උද්ඝෝෂණය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා පළාත් සභා මන්ත්‍රීවරුන් දෙදෙනෙකු සහ හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙකු අද දිනයේ හම්බන්තොට පොලීසියට කැඳවා තිබේ.

බස්නාහිර පළාත් සභා මන්ත්‍රී උපාලි කොඩිකාර, දකුණු පළාත් සභා මන්ත්‍රී සම්පත් අතුකෝරාල සහ දකුණු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී මන්ත්‍රී අජිත් ප්‍රසන්න යන අය එලෙස කැඳවා තිබේ.

එම නීති විරෝධී උද්ඝෝෂණය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ඔවුන් තිදෙනා අද දිනයේ පොලීසියට කැඳවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ ය.

මේ අතර හම්බන්තොට උද්ඝෝෂණයේදී අත්අඩංගුවට ගත් සැකකරුවෙකුට ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරියෙකු පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විමර්ශන ආරම්භ කර තිබේ.

එහි කොමසාරිස් සාලිය පීරිස් පැවසුවේ, ඊට අදාළ පුද්ගලයින්ගෙන් ප්‍රකාශ ලබා ගැනීම සඳහා නිලධාරීන් කණ්ඩායමක් හම්බන්තොට ප්‍රදේශයට පිටත්ව ගොස් ඇති බවයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පතිගෙන් වාර්තාවක් කැඳවා ඇතැයි ජාතික පොලිස් කොමිෂන් සභාව පවසයි.

එහි ලේකම් ආරියදාස කුරේ පැවසුවේ, වාර්තාව ලද විගස ඉදිරි රැස්වීමේදී ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරන බවයි.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site