Home News Breaking අධිකරණ සංශෝධන පනත් කෙටුම්පත නැවතත් නීතිපතිවරයා වෙත

අධිකරණ සංශෝධන පනත් කෙටුම්පත නැවතත් නීතිපතිවරයා වෙත

162 views

විශේෂ මහාධිකරණ පිහිටුවන අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන බැවින් ඒවා සංශෝධනය කිරීම සඳහා නීතිපතිවරයා වෙත යොමු කර තිබෙනවා.

නීතිපතිවරයා, අල්ලස් කොමිසමේ නිලධාරීන්, නීතීඥවරුන් ඇතුලු නිලධාරීන්ගෙන් සමන්විත වූ කමිටු සාකච්ඡාවක් ඊයේ (03) පාර්ලිමේන්තුවේදි පැවති බවයි ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති, ජනාධිපති නීතීඥ යූ.ආර්. ද සිල්වා කියා සිටියේ.

මෙම අධිකරණ සංවිධාන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී ඇතැයි කථානායකවරයා ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site