Home C Gossip අධික ආරක්ෂාවක් යටතේ පැවැත්වූ “මෙසීගේ විවාහයේ” ලොකු අඩුවක් – විස්තරේ මෙන්න PHOTOS

අධික ආරක්ෂාවක් යටතේ පැවැත්වූ “මෙසීගේ විවාහයේ” ලොකු අඩුවක් – විස්තරේ මෙන්න PHOTOS

SHARE

ලෝකයේ සිටින දක්ෂතම පාපන්දු ක්‍රීඩකයෙකු වන Lionel Messi අද දිනයේ ඔහුගේ පෙම්වතිය වන Antonella Roccuzzo සමග විවාහ ගිවිස ගනු ලැබුවා.

ඒ ඔවුන්ගේ උපන් ගම වන “ආජන්ටිනාවේ රොසයිරෝ” නගරයේදීයි.

ලොව සිටින දක්ෂ පාපන්දු ක්‍රීඩකයින්,ප්‍රසිද්ද ගායක ගායිකාවන් සහ නළු නිලියන් 260 දෙනෙකුගේ පමණ සහභාගිත්වයෙන් මෙම උත්සවය පවත්වනු ලැබුවේ සියයකට අධික ආරක්ෂක භටයන්ගේ ආරක්ෂාව යටතේ වීමද විශේෂත්වයක්.

මෙසිගේ විවාහයේ මාධ්‍ය ආවරණය සදහා රට රටවල් වලින් මාධ්‍යවේදීන් 150කට අධික පිරිසක් සහභාගී වී ඇති බවද වාර්තා වනවා.

මෙසිගේ මෙම විවහා උළෙල ” වසරේ විවාහය “නොහොත් “සියවසේ විවාහය” ලෙසයි බොහෝ වෙබ්අඩවි හා පුවත්පත් වාර්තා කර තිබුණේ.

කෙසේ වෙතත් පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානු රොනාල්ඩෝට සහ වත්මන් බාසිලෝනා කළමණාකරු වන Luis Enrique හට ආරාධනා කර නොතිබීම කාගේත් කතාබහට ලක් වූ කරුණක් වුණා.

විවාහ උත්සවයට සහභාගී වන සියලුම දෙනා ත්‍යාගයක් ලබා දීමට සිතන්නේ නම්,එම ත්‍යාගය සදහා වැයවන මුදල Techo නම් අසරණයින්ට පිහිට වන ආයතනයට ලබා දෙන ලෙස ඔහු ආරාධනා පත්‍රයේ සදහන් කර තිබීම කාගේත් කතා බහට යොමු වී තිබුණා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site