Home News Breaking අධිවේගයේ බිහිසුණු අනතුරක්

අධිවේගයේ බිහිසුණු අනතුරක්

801 views

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කුරුඳුගහ හැතැක්ම සහ බද්දේගම අතර 70 වෙනි කිලෝමීටර් කණුව අසල මීට සුළු වේලාවකට පෙර අනතුරක් සිදුව තිබෙනවා.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ කොළඹ දෙසට ධාවනය වූ සුඛෝපභෝගී ජීප් රථයක් බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් අනතුරින් රථයේ ගමන්කළ කිහිපදෙනෙකු බරපතළ තුවාල ලබා ඇති බව වාර්තා වනවා.

 

 

 

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site