Home News Breaking අනධ්‍යයන සේවකයන් තීරණාත්මක සාකච්ඡාවක

අනධ්‍යයන සේවකයන් තීරණාත්මක සාකච්ඡාවක

252 views

උසස් අධ්‍යාපන අමාත්‍යංශය සහ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව කර ඇති දැනුම් දීම සම්බන්ධයෙන් වෘත්තිය සමිති නියෝජිතයින් සමග සාකච්ඡා කර අද (12) දිනයේ අවසන් තීන්දුවකට එළඹෙන බව විශ්වවිද්‍යාල වෘත්තිය සමිති ඒකාබද්ධ කමිටුව පවසනවා.

මේ මස 17 වනදාට හෝ ඊට පෙර සේවයට වාර්තා නොකරන, පරිවාස, අනියම්, තාවකාලික, ආදේශක, සේවා පැවරුම්, පුහුණුවන සහ කොන්ත්‍රාත් පදනම මත සේවයේ නියුතු සරසවි අනධ්‍යයන සේවකයන් සේවය අතහැර ගියා සේ සළකන බව උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ඊයේ (11) ප්‍රකාශ කළා.

එසේම එදිනට සේවයට වාර්තා නොකර වර්ජනයේ නිරත වන ස්ථිර සේවකයන් වර්ජනයේ යෙදී සිටින කාලසීමාව වැටුප් රහිත කාලයක් ලෙස සළකන බවයි එම අමාත්‍යාංශය ප්‍රකාශ කළේ.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site