Home C Gossip අන්තර්ජාලය කැළඹු ටීනාගේ ජ්‍යාත්‍යන්තර ඡායාරූප පෙළ මෙන්න – PHOTOS

අන්තර්ජාලය කැළඹු ටීනාගේ ජ්‍යාත්‍යන්තර ඡායාරූප පෙළ මෙන්න – PHOTOS

SHARE

කාලෙන් කාලෙට කාගෙත් කතාබහට ලක්වෙන ටීනා ශනෙල් කරපු අලුත්ම, වෙනස්ම ‍Photoshoot එකක් අන්තර්ජාලය පුරාම මේ දිනවල හුවමාරු වෙනවා.

කසුන් ක්‍රිෂාන් නමැති ඡායාරූප ශිල්පියා විසින් ටීනාගේ මේ අළුත් නිර්මාණය සිදු කරලා තිබුනා.

හොලිවුඩ් චිත්‍රපටයක මෙන් අදාළ ඡායාරූප පෙළ කැමරාගත කර තිබීම විශේෂයක්.