Home News Breaking අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බලමණ්ඩල උද්ඝෝෂණයට අධිකරණ නියෝගයක්

අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බලමණ්ඩල උද්ඝෝෂණයට අධිකරණ නියෝගයක්

SHARE

අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බලමණ්ඩලය විසින් සංවිධානය කර ඇති උද්ඝෝෂණයට අධිකරණ නියෝගයක් ලබා දී තිබේ.

අද(18) දින මෙම උත්ඝෝෂණය කොළඹ – කොටුව ආශ්‍රිතව පැවැත්වීමට සූදානම් කර ඇති බවට ලද තොරතුරකට අනුව කොටුව පොලීසිය විසින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබුණි.

එහිදී අදාළ නියෝගය ලබාදෙමින් අධිකරණය නියෝග කර ඇත්තේ මෙම උද්ඝෝෂණය මහජනයාට හා වාහනවලට බාධාවක්, කරදරයක් අනතුරක් ඇතිවන අයුරින් පවත්වාගෙන යාම, ගමන්කිරීමෙන් වැළකී සිටිය යුතු බවයි.

මේ අතර රජයේ කාර්යාලවලට බලහත්කාරයෙන් සහ සාමය කඩවන ආකාරයට ඇතුල්වීමෙන් වැළකිය යුතු බවට ද නියෝග කර තිබේ.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site