Home News International අන්දමන් දිවයින් අසළ භූ කම්පනයක්

අන්දමන් දිවයින් අසළ භූ කම්පනයක්

SHARE

ඉන්දීය සාගරයේ අන්දමන් දිවයින් අසළ අද (13) උදෑසන රික්ටර් පරිමාණයේ 5.6ක භූ කම්පනයක් සිදුවුණා.

කෙසේ නමුත්, එයින් ජීවිත හෝ දේපළ හානි සිදුවූ බවක් මෙතෙක් වාර්තා වී නැහැ.

ගොඩබිමේ සිට කිලෝමීටර් 10ක් පමණ ගැඹුරින් භූ කම්පනය සිදුවී ඇති බව ඇමරිකානු භූ විද්‍යා ආයතනය ප්‍රකාශ කළා.

අන්දමන් සහ නිකොබාර් දිවයින් පිහිටා ඇත්තේ භූගෝලීය වශයෙන් අතිශය සක්‍රිය කලාපය තුළයි.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site

Comments

comments