Home News Breaking අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග වලට ප්‍රවාහන අමාත්‍යාංශය කරන්න යනදේ

අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග වලට ප්‍රවාහන අමාත්‍යාංශය කරන්න යනදේ

SHARE

දිවයින පුරා අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 684ක් පවතින බව ප්‍රවාහන අමාත්‍යාංශය පවසා තිබේනවා .

නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ ප්‍රකාශ කළේ, මේ වසර ඇතුළත ඉන් 200ක් සඳහා ආලෝක සංඥා පද්ධති සහ සීනු සවි කිරීමට පියවර ගෙන ඇති බව ය.

හඳුනාගෙන ඇති සියලු අනාරක්ෂිත හරස් මාර්ග සඳහා එම ආලෝක සංඥා පද්ධති සවි කිරීමට සැලසුම් කර ඇති බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

මේ අතර පසුගිය 27 වන දා සිදු කළ විශේෂ වැටලීමකින් වසා දමා තිබියදී දුම්රිය හරස් මාර්ග හරහා ගමන් කළ පුද්ගලයින් 29 දෙනෙකුට එරෙහිව නඩු පැවරූ බව ද දුම්රිය දෙපාර්තමේන්තුව පවසා ඇත.

එහි ආරක්ෂක අධිකාරි අනුර ප්‍රේමරත්න සඳහන් කළේ, දුම්රිය අනතුරු ඉහළ යාම හේතුවෙන් එම පියවර ගත් බව ය.

එවැනි වැටලීම් දිවයින පුරා සිදු කිරීම සඳහා සේවා ස්ථාන 26කින් කණ්ඩායම් යොදවා ඇති බව ද ඔහු සඳහන් කළේ ය.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site