Home News Breaking අපදා හේතුවෙන් වැසෙන පාසල් මෙන්න

අපදා හේතුවෙන් වැසෙන පාසල් මෙන්න

3,040 views

නිරිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන් දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණයෙන් ඇතිවූ ආපදා තත්ත්වය නිසා සබරගමුව පළාතේ අධ්‍යාපන කලාප තුනකට අයත් පාසල් අද (21) සහ හෙට(22) යන දිනවල වසා තැබෙන බව සබුරගමුව පළාත් අධ්‍යාපන බලධාරීන් පවසනවා.

මේ අනුව රත්නපුර, දෙහිඕවිට සහ නිවිතිගල යන අධ්‍යාපන කලාපවල පාසල් වසා තැබෙන බවයි වාර්තා වන්නේ.

එමෙන්ම ආපදා සහිත ප්‍රදේශවල පාසල් විවෘත කිරීම හෝ වසා තැබීමේ තීරණ විදුහල්පතිවරුන්ට සහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන්ට ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් එම බලධාරීන්ට දැනුම් දී තිබෙනවා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site