Home News Breaking අපරාධ රැසකට සම්බන්ධ අයෙක් අඟුලානේදී පොලිස් අත්අඩංගුවේ

අපරාධ රැසකට සම්බන්ධ අයෙක් අඟුලානේදී පොලිස් අත්අඩංගුවේ

519 views

අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවෙකු අඟුලාන ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීමවලදී අපරාධ රැසක තොරතුරු හෙළිකර ගැනීමට හැකිවූ බව පොලීසිය පවසනවා.

අඟුලාන පොලිස් ස්ථානයට ලැබුණ තොරතුරකට අනුව වැටලීම සිදුකෙරුණා. සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු ළඟ හෙරොයින් මත්ද්‍රව්‍ය ද තිබූ බවයි පොලීසිය පවසන්නේ. සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රැඳවුම් නියෝග ලබාගෙන ප්‍රශ්න කිරීම් සිදුකර තිබෙනවා. එහිදී ගල්කිස්ස, මොරටුව, පානදුර උතුර, පානදුර දකුණු, හොරණ සහ බොරලැස්ගමුව යන ප්‍රදේශවල සිදුකළ සොරකම් රැසක තොරතුරු හෙළිකරගත් බවයි පොලීසිය පවසන්නේ. එමෙන්ම සැකකරු සොරකම් කළ රත්රන් ග්‍රෑම් 100ක්, ගෑස් සිලින්ඩර්, ලැප්ටොප් පරිගනක පහක්, ජංගම දුරකතන, ඩිජිටල් කැමරා සහ රූපවාහිනී යන්ත්‍ර ඇතුළු භාණ්ඩ රැසක් ද පොලීසිය සොයා ගත්තා.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site