Home News Breaking ” අපහාස කරාට අපි වැඩ කරලා ඉවරයි ” – අකිල විරාජ්

” අපහාස කරාට අපි වැඩ කරලා ඉවරයි ” – අකිල විරාජ්

195 views

රටේ අධ්‍යාපනය ඉහළ නැංවීමේ අරමුණින් රජය ශිෂ්‍යත්ව වැඩසටහන් ඇතුළු වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා.

තමන්ට සහ රජයට කෙතරම් අපහස කලද විය යුතු සැම සංවර්ධන කටයුත්තක්ම නිවැරදිව අවසන් වෙමින් පවතින බව ද අමාත්‍යවරයා පැවසුවා.

කුලියාපිටිය ප්‍රදේශයේ පාසලක පැවති වැඩසහනකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

ලබන වසර වන විට කුලියාපිටිය ප්‍රදේශයේ ඉදිවන වෛද්‍ය පිඨය සඳහා සිසුන් බදවා ගැනිම් සිඳු කරන අතර එම ප්‍රදේශයෙම ඉදිවෙන මොටර්රථ කාර්මික අයතනය සඳහා ද බදවා ගැනිම් සිඳු කරන බව අමාත්‍යවරයා එහිදි පැවසුවා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site