Home News Politics අමාත්‍ය එස්.බී.දිසානායක සමාව ගත් හේතුව

අමාත්‍ය එස්.බී.දිසානායක සමාව ගත් හේතුව

SHARE

අස්ගිරි මහ විහාර පාර්ශවය විසින් ඊයේ(20) දිනයේ නිකුත් කරන ලද විශේෂ නිවේදනයේ දී තමාටම චෝදනා කළ බවක් හැඟී ගිය අතර තමා පිළිබඳ කලකිරීමක් තිබේ නම් ඒ පිළිබඳ බලවත් කණගාටුව පළ කරන අතර ඒ සම්බන්ධයෙන් මහනායක හිමිවරුන්ගෙන් හා සංඝ සභාවෙන් සමාව ගන්නා බව සමාජ සවිබලගැන්වීම්, සුභසාධන හා කන්ද උඩරට උරුමය පිළිබඳ අමාත්‍ය එස්.බී.දිසානායක පවසයි.

අද(21) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.

ඥානසාර හිමියන්ට නම පමණක් කියා තමන් කිහිප වරක් ආමන්ත්‍රණය කර ඇති බවත් එසේ සිදුව ඇත්තේ යම්යම් අවස්ථාවලදී උන්වහනසේගේ හැසීරිම නිසා බවත් ඒ තුළින් තිබු ගෞරවය අඩු වී ගොස් ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.

ඥානසාර හිමියන් විසින් පවසන දේවල් සම්බන්ධයෙන් කිසිදු මතවාදයක් නොමැති බවත් එය ප්‍රකාශ කරන ආකාරය සම්බන්ධයෙන් ගැටළුකාරී තත්ත්වයක් පවතින බවත් රට තුළ ඇති වු බොහෝ ගැටුම්කාරී අවස්ථාවන්හීදි ‍උන්වහන්සේ හැසිරීම දැඩි බලපෑමක් එල්ල කළ බවත් දිසානායක අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site