Home News Breaking අමාත්‍ය ධුරය අත්හැරීමට සුදානම් වන ඇමති

අමාත්‍ය ධුරය අත්හැරීමට සුදානම් වන ඇමති

1,341 views

නීතිය හා සාමය අමාත්‍ය ධුරයෙන් ඉවත් වීමට අමාත්‍ය සාගල රත්නායක තීරණය කර තිබෙන බවට වාර්තා වනවා.

සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ ඒ පිළිබදව තමා එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායම මෙන්ම, අග්‍රාමාත්‍යවරයාට අද (15) උදෑසන දැනුම් දුන් බවයි.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site