Home News Breaking අමාත්‍ය මණ්ඩල සංශෝධනයට පෙර රටින් ගිය ඇමති මෙන්න

අමාත්‍ය මණ්ඩල සංශෝධනයට පෙර රටින් ගිය ඇමති මෙන්න

892 views

ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුණ රණතුංග අද උදෑසන දිවයිනෙන් පිටව ගොස් තිබේනවා .

අද(25) අළුයම 3.00ට පමණ කටාර් ගුවන් සේවයට අයත් යානයකින් දෝහා කටාර් වෙත පිටත්ව ගිය බව වාර්තා වෙයි.

මේ අතර අද පස්වරුවේ තවත් අමාත්‍යවරුන් කිහිපදෙනෙකු විදෙස් ගතවීමට සැලසුම් කර තිබේ.

සුසිල් ප්‍රේමජයන්ත, ආචාර්ය සරත් අමුණුගම, යන අමාත්‍යවරුන් මෙන්ම රාජ්‍ය අමාත්‍ය, රවීන්ද්‍ර සමරවීර ද විදෙස් ගත වීමට නියමිත බවයි වාර්තා වන්නේ .

මේ අතර අමාත්‍ය මණ්ඩල සංශෝධනය අද පෙරවරුවේ සිදුකිරීමට නියමිතව තිබේ

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site