Home News Breaking “අයවැයට සහය පළ කිරීමට තවම තීරණයක් නැහැ” – එම්.ඒ සුමන්තිරන්

“අයවැයට සහය පළ කිරීමට තවම තීරණයක් නැහැ” – එම්.ඒ සුමන්තිරන්

SHARE

ඊයේ වව්නියාවේදී පැවැති දෙමළ ජාතික සන්ධානයේ මධ්‍යම කාරක සභා රැස්වීමෙන් අනතුරුව මෙවර අයවැය සඳහා සහය පල කරනවාද නැද්ද යන්න පිළිබඳ දෙමළ ජාතික සන්ධානය මෙතෙක් ස්ථීර තීරණයකට එළඹ නොමැති බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා පවසුවා.

මෙවර අයවැයෙන් රජය විසින් සලසා ඇති සහන පිළිබඳ එම පක්ෂයේ නායක ආර්. සම්බන්ධන් අගය කිරීමක් සිදු කර තිබෙනවා.

මේ අතර මීළඟ මැතිවරණයේදී අපේක්ෂකයින් ඉදිරිපත් කළ යුතු ආකාරය සහ නව ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ එම මධ්‍යම කාරක සභා රැස්වීමේදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක්ව තිබෙනවා.

ඉලෙකෙයි තමිල් අරුසු කච්චි රජය සමඟ එකතුව දෙමළ ජාතික සන්ධානය බිද දැමීමට කටයුතු කරන බවට එල්ල වන චෝදනාව කිසිඳු සත්‍යතාවක් නොමැති බව මාධ්‍යවේදීන් කළ ප්‍රශ්න කිරීමේදී එම නියෝජිතයින් ප්‍රකාශ කර තිබෙනවා.

සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් කුමන පක්ෂයකින් ඉදිරි මැතිවරණය සඳහා ඉදිරිපත් වන්නේ ද යන්න පිළිබඳ ඊයේ පැවැති මාධ්‍යම කාරක සභා රැස්විමේදී තීරණයකට එළඹ නැත.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site