Home News Breaking අයියයි මස්සිනයි මල්ලිට කරපු විපත පොලීසියට මාට්ටු

අයියයි මස්සිනයි මල්ලිට කරපු විපත පොලීසියට මාට්ටු

8,649 views

ගලහ, දෙල්තොට ප්‍රදේශයේ බාලවයස්කාර දරුවෙක්ට පහරදී පුළුස්සා වදහිංසාවට ලක් කළ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ගලහ පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී අදාළ පුද්ගලයින් අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසුවේය.

එහිදී වදහිංසාවට ලක් වූ 12 හැවිරිදි පිරිමි දරුවා පොලීසිය බාරයට ගෙන ප්‍රතිකාර සඳහා ගලහ රෝහලට ඇතුළත් කර තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වදහිංසාවට ලක් වූ දරුවාගේ සහෝදරයෙකු සහ ඔහුගේ මස්සිනා බව පොලීසිය සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අද(02) මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර ගලහ පොලීසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site