Home News Breaking අයියා මල්ලීගේ හුස්ම පොද උදුරගනියි

අයියා මල්ලීගේ හුස්ම පොද උදුරගනියි

SHARE

බීමත්ව ඇති වූ ආරවුලක් හේතුවෙන් අයියා මල්ලිට පොල්ලකින් පහරදී ඝාතනය කර ඇතැයි පොලීසිය පවසනවා.

ඊයේ (28දා) රාත්‍රියේ කෑගල්ලේදී මෙය සිදුව තිබෙන බවයි වාර්තා වන්නේ.

තුවාල ලැබූ මල්ලි කෑගල්ල රෝහලට ඇතුළත් කිරීමන් පසුව ජීවිතක්ෂයට පත්වූ බව පොලීසිය කියා සිටියා.

සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 40ක් වු සීමන් මනවන්තන් නැමැති පුද්ගලයෙකි.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site