Home News Breaking අල්ලස් හා දුෂණ නඩු ඉක්මනින් විසඳන්න විශේෂ අධිකරණයක්

අල්ලස් හා දුෂණ නඩු ඉක්මනින් විසඳන්න විශේෂ අධිකරණයක්

1,680 views

අල්ලස් හා දුෂණ නඩු විසදීම සඳහා විනිසුරුවරුන් තිදෙනෙකුගෙන් සමන්විත විශේෂ අධිකරණයක් පිහිටුවිවිමට අදාළ නෛතික කටයුතු සිදු කරමින් පවතින බව අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසම පවසනවා.

ඒ සඳහා පාර්ලිමේන්තු අනුමැතිය ලබා ගැනිමට නියමිත බව එම කොමිසමේ කොමසාරිස් නෙවිල් ගුරුගේ සදහන් කළේ.

අල්ලස් හා දුෂණ නඩු විසදීම වඩාත් කාර්යක්ෂම කිරිමේ අරමුණින් විශේෂ අධිකරණයක් පිහිටුවිමට තීරණය වී තිබෙනවා.

මේ අතර වත්කම් හා බැරකම් හෙලි නොකරන රාජ්‍ය නිලධාරින් සහ දේශපාලනඥයින්ගෙන් අය කරනු ලබන දඩ මුදල ඉහළ දැමීම සදහා වු නීති කෙටුම්පත් කිරිම මේ දිනවල සිදු කෙරෙමින් පවතින බව අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසම සදහන් කළා.

ඒ සඳහා පාර්ලිමේන්තු අනුමැතිය ලබා ගැනිමට ද නියමිත බව එම කොමිසමේ කොමිසාරිස් නෙවිල් ගුරුගේ වැඩිදුරටත් පැවසුවා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site