Home News Breaking අලුත් ඇමතිගෙන් පොහොර ගැටළුවට විසඳුම්

අලුත් ඇමතිගෙන් පොහොර ගැටළුවට විසඳුම්

860 views

පවතින පොහොර ගැටළුවලට නිසි විසඳුමක් ලෙස ගබඩාවල පවතින පොහොර කඩිනමින් බෙදා හරින ලෙස කෘෂි කර්ම අමාත්‍ය මහින්ද අමරවීර නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

ඊයේ දිනයේ අමාත්‍යවරයා අමාත්‍යංශ නිලධාරීන් හා ලක් පොහොර, කමර්ෂල් පොහොර සමාගමේ නිලධාරීන් හමුවී මේ පිළිබඳව උපදෙස් ලබා දී ඇති බව සඳහන් වනවා.

රට තුළ පවත්නා පොහොර ගැටළුව හේතුවෙන් විවිධ පොහොර වර්ග බෙදා හරින සමාගම්වලට මෙම උපදෙස් ලබා දී ඇති බවත්, පොහොර ලබාදීමේදී රජයේ අනුමත මිල ගණන් යටතේ හා සහනදායී මිල ගණන් යටතේ පොහොර ලබා දෙන ලෙසද උපදෙස් ලබා දී තිබෙනවා.

එමෙන්ම ගබඩාවල ඇති පොහොර තොගද නිසි ක්‍රමවේදයක් යටතේ බෙදාහරින ලෙසත් අදාළ අංශ දැනුම්වත් කර ඇති බව සඳහන් වනවා.

මේ අතර අතිරේක බෝග වගාකරනු ලබන ගොවීන් සඳහාද අවශ්‍ය පොහොර අවශ්‍ය පරිදි ලබා දෙන ලෙසද උපදෙස් දී ඇති බවත්, නිසි ක්‍රමවේදයක් යටතේ පොහොර ලබා නොදීමෙන් ගොවීන්ගෙන් නැගෙන මැසිවිලි සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගෙන ඇති බවද වාර්තා වනවා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site