Home News Breaking අලුතින් ලැබුණ රාජ්‍ය ඇමතිකම් හා නියෝජ්‍ය ඇමතිකම්

අලුතින් ලැබුණ රාජ්‍ය ඇමතිකම් හා නියෝජ්‍ය ඇමතිකම්

214 views

නව රාජ්‍ය අමාත්‍යවරු දෙදෙනෙක් සහ නියෝජ්‍ය අමාත්‍යවරු පස් දෙනෙක් අද (12) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන ඉදිරියේ දිවුරුම් දුන්නා.

ඔවුන්ගේ නම් පහත පරිදි වේ.

රාජ්‍ය අමාත්‍යවරු

01- රංජිත් අළුවිහාරේ – සංචාරක, සංවර්ධන හා කි‍්‍රස්තියානි ආගමික කටයුතු රාජ්‍ය අමාත්‍ය

02- ලකී ජයවර්ධන – කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප‍්‍රජා සංවර්ධන රාජ්‍ය අමාත්‍ය

නියෝජ්‍ය අමාත්‍යවරු

01- අජිත් මාන්නප්පෙරුම – පරිසර නියෝජ්‍ය අමාත්‍ය

02- අංගජන් රාමනාදන් – කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය

03- කාදර් මස්තාන් – නැවත පදිංචි කිරීම, පුනරුත්ථාපන, උතුරු සංවර්ධන හා හින්දු ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය

04- එඞ්වඞ් ගුණසේකර – අභ්‍යන්තර කටයුතු හා වයඹ සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය

05- නලින් බණ්ඩාර ජයමහ – රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site