Home News Breaking “අවශ්‍ය වුනොත් නව පක්ෂයක් බිහි කරන්න අපි සූදානම්” – SB කියයි

“අවශ්‍ය වුනොත් නව පක්ෂයක් බිහි කරන්න අපි සූදානම්” – SB කියයි

840 views

අවශ්‍ය නම් නව පක්ෂයක් වුවද බිහි කිරීමට තම කණ්ඩායම සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක පවසනවා.

මන්ත්‍රීවරයා පෙන්වාදෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කඩිනමින් ආණ්ඩුවෙන් ඉවත් කරගැනීම තම කණ්ඩායමේ මූලික අරමුණ බවයි.

පසුගියදා ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 16 දෙනා ඊයේ පස්වරුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාලගේ නිවසේ විශේෂ සාකච්ඡාවක් පවත්වනු ලැබුවා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site