Home News Breaking අව්කන පිළිමයට දෙවියන්ගෙන් ආරක්ෂාව ඉල්ලන නාහිමියෝ

අව්කන පිළිමයට දෙවියන්ගෙන් ආරක්ෂාව ඉල්ලන නාහිමියෝ

SHARE

අවුකන බුදුපිළිම වහන්සේගේ ආරක්ෂාව සදහා අකුණු සන්නායකයක් සවි කිරීමට පියවර ගන්නා බවට අමාත්‍යවරයා මාධ්‍ය නිවේදන නිකුත් කොට පුටුවට වී සිටින බවත් මෙතෙක් ඒ සදහා පියවරක් නොගත් බවත් අවුකන රජමහා විහාරාධිපති ශා ස්ත්‍රවේල්ලියේ ධම්මකිත්ති නාහිමියෝ පවසනවා.

ලෝක පූජිත වූ අවුකන බුදු පිළිම වහන්සේ වැස්සෙන් හා අවුවෙන් අරක්ෂා කිරීම සඳහා 2015 වසරේ ඉදිකර ඇති යකඩ තහඩු සහිත වහලය නිසා එම ස්ථානයට නිරන්තරයෙන් අකුණු සැර වදින බව අවුකන රජමහා විහාරාධිපති ශාස්ත්‍රවේල්ලියේ ධම්මකිත්ති නාහිමියෝපසුගියදා හෙළිදරව් කරමින් මාධ්‍ය ඔස්සේ බලධාරීන් දැනුවත් කළා.

එදිනම අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ පසුදිනම විශේෂ කණ්ඩායමක් අවුකනට යවා අවශ්‍ය පියවර ගැනීමට උපදෙස් දුන් බවයි.

එහෙත් අවුකන රජමහා විහාරාධිපති ශාස්ත්‍රවේල්ලියේ ධම්මකිත්ති නාහිමියෝ නැවත වරක් මාධ්‍ය කැදවා කියා සිටියේ බුද්ධ ශාසන ඇමති ගාමිණි ජයවික්‍රම පෙරේරා උන්වහන්සේට දුරකතනයෙන් කතා කොට මෙහි අවධානම අමාත්‍යවරයාට දැනුම් දුන් බව පැවසු බවයි.

අනතුරුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අනුරාධපුර කාර්යාලයේ ළමයකු බව පැවසු අයකු පැමිණ තමන් වහන්සේගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන ගිය නමුත් මෙතෙක් ගැටළුවට නිසි විසදුමක් නොලැබුණු බැවින් බුද්ධ ප්‍රතිමාව ආරක්ෂා කරදෙන ලෙස තමන් වැස්ස වලාහක දෙවියන්ගෙන් ඉල්ලා සිටින බව ද පැවසුහ .

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site