Home News Breaking අවුරුදු 13 කොලු ගැටයාගේ විශ්ව කර්ම වැඩේ මෙන්න VIDEO/PHOTOS

අවුරුදු 13 කොලු ගැටයාගේ විශ්ව කර්ම වැඩේ මෙන්න VIDEO/PHOTOS

SHARE

ශ්‍රි ලංකාව කියන්නේ පුංචි රටක් වුනාට දියුණු වෙන රටක් වුනාට අධ්‍යාපන මට්ටමෙන් ඉහළම තැනක ඉන්න රටක් අපේ රටේ සැගවුනු දක්ෂයන් බොහොමයක් සිටිනවා. ඒ දක්ෂතාම නිසා අද නාසා ආයතන,ගූගල් ආයතනය වැනි ලොව තාක්ෂණයේ හොඳම තැන්වල අපේ රටේ බොහොමක් සේවය කරනවා. ඒ වගේම අපේ රටේ ලොවට හදුන්වා දුන් සාර්ථක නව නිපැයුම්ද රැසක් තියෙනවා.

එසේ නව නිපැයුමක් බිහි කල අවුරුදු 13ක් වයසැති පාසල් ශිෂ්‍යයෙක් තමයි විෂ්ණු දර්ශන් කියන්නේ.

විෂ්ණු, වත්තේගම භාරති විද්‍යාලයේ 7 ‍ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන අතර ඔහුගේ නව නිපැයුමක් වන ‘සූර්ය බල ශක්තියෙන් ධාවනය වන ත්‍රිරෝද රථය’ ඊයේ (28) වත්තේගම කලාප කාර්යයාලයට පෙන්වීම සඳහා ගෙනවිත් තිබුණා.

එහි දී විෂ්ණු විසින්ම සිය නිර්මාණාත්මක ත්‍රීරෝද රථය පදවාගෙන පැමිණ සිට ඇති අතර ඒ පිළිබඳ බොහෝ දෙනාගේ අවධානය යොමුව තිබු බවයි වාර්තා වන්නේ.

එම අවස්ථාව ඇතුළත් ජායාරූප සහ වීඩියෝව පහතින්.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site