Home C Gossip අවුරුදු 40 පැන්නත් ලොවම වසඟයට ගත් සරාගී “තායි ඇන්ටි” PHOTOS

අවුරුදු 40 පැන්නත් ලොවම වසඟයට ගත් සරාගී “තායි ඇන්ටි” PHOTOS

SHARE

ලෝරී හූ නම් තායිලන්ත මෝස්තර නිරූපණ ශිල්පිණියක් පිළිබඳව සමාජ ජාල හරහා මේ දිනවල වැඩි වශයෙන් කතා බහට ලක්වෙනවා.

ඒ ඇයගේ වයසට වඩා ලාබාල පෙනුමක් ඇයගෙන් දිස්වන නිසාවෙන්.

ලෝරී හූ ගේ සැබෑ වයස අවුරුදු 41 වනවා. නමුත් ඇය පෙනුමින් අවුරුදු විසි පහකට වඩා වැඩියැයි බැලු බැල්මට කිව නොහැකියි වන බවයි සියල්ලන්ම සඳහන් කරන්නේ.

ලෝරි නම් මේ ගැන කියන්නේ මේවගේ කතාවක්.

“මගේ තරුණ පෙනුමට හේතුව නිර්මාංශ ආහාර රටාව සහ ජලය වැඩිපුර පානය කිරීමයි.”

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site