Home News Sports ආක්‍රමණශීලී පිති හරඹයක නිරත වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ 317ක් ඉලක්කයක් දෙයි

ආක්‍රමණශීලී පිති හරඹයක නිරත වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ 317ක් ඉලක්කයක් දෙයි

SHARE

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ පිල අතර ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (30)පැවැත්වෙන පළමු වැනි එක්දින තරගයේ කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා.

ඒ අනුව මුලින්ම පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 50 ක් අවසානයේදී කඩුලු 5 ක් දැවී ලකුණු 316 ක් ලබාගත්තා.

කුසල් මෙන්ඩිස් (86), ධනුෂ්ක ගුණතිලක (60) සහ උපුල් තරංග (නොදැවී 79) ක් ලබා ගත්තා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site