Home News Breaking ආගමන හා විගමන නිලධාරීන් අද සිට අකුරට වැඩ

ආගමන හා විගමන නිලධාරීන් අද සිට අකුරට වැඩ

878 views

‍ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ගුවන්තොටුපල ආගමන විගමන නිලධාරීන් මේ වන විට අකුරට වැඩ කිරීමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා.

ඊයේ(17) මධ්‍යම රාත්‍රී සිට තමන් මෙම ක්‍රියාමාර්ගයේ නිරත වන බව ගුවන්තොටුපල ආගමන විගමන නිලධාරීන්ගේ සංගමයේ සභාපති අරුණ කණුගල සඳහන් කළේ.

මේ අතර ආගමන විගමන නිලධාරීන් ආරම්භ කර ඇති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් නියමිත වේලාවට පැය තුනකට පෙර ගුවන් තොටුපල වෙත පැමිණෙන ලෙස ශ්‍රී ලංකන් ගුවන් සමාගම ගුවන් මගීන්ගෙන් ඉල්ලීමක් කරනවා.

ගුවන් මගීන්ගේ ගුවන් ගමන් කටයුතු සඳහා ඇති විය හැකි බාධාවන් වළක්වා ගැනීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇති බව සඳහන්.

නැවත දැනුම්දෙන තුරු මෙම නිවේදනය වලංගු බව ද ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහන් කළා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site