Home News Breaking ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ අවසන් කටයුතු රාජ්‍ය අනුග්‍රහය සහිතව

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ අවසන් කටයුතු රාජ්‍ය අනුග්‍රහය සහිතව

921 views

හෙළයේ මහා සිනමාවේදී ජගත් කීර්තිධර සම්මානනීය චිත්‍රපට අධ්‍යක්ෂ අභාවප්‍රාප්ත ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ අවසන් කටයුතු රාජ්‍ය අනුග්‍රහය ඇතිව සිදුකිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන උපදෙස් ලබාදී තිබෙනවා.

කොළඹ පෞද්ගලික රෝහලකදී ඊයේ (29) රාත්‍රියේ අභාවප්‍රාප්ත වූ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මිය යන විට 99 වන වියේ පසුවුණා.

ඔහුගේ දේහය මේ වන විට කොළඹ – 5, ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මාවතේ පිහිටි ඔහුගේ නිවසේ තැන්පත් කර තිබෙනවා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site