Home News Breaking ආණ්ඩුවේ ඉදිරි වැඩපිළිවෙල සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදය අද

ආණ්ඩුවේ ඉදිරි වැඩපිළිවෙල සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදය අද

560 views

‍08 වන පාර්ලිමේන්තුවේ දෙවන සැසිවාරය ආරම්භ කරමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඉදිරිපත් කළ ආණ්ඩුවේ ඉදිරි වැඩපිලිවෙල සම්බන්ධයෙන් වූ පාර්ලිමේන්තු විවාදය අද (10) පැවැත්වෙනවා.

අද පෙරවරු 10.30 සිට පාර්ලිමේන්තු විවාදය පැවැත්වීමට නියමිතයි.

පසුගිය අඟහරුවාදා 08 වන පාර්ලිමේන්තුවේ දෙවන සැසිවාරය උත්සවාකාරයෙන් ආරම්භ වුණා.

එම උත්සසවය අමතමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ආණ්ඩුවේ ඉදිරි වැඩපිලිවෙල පිළිබදව පැහැදිලි කළ අත් ඒ සම්බන්ධයෙන් විවාදයක් අවශ්‍ය බවට විපක්ෂයේ පක්ෂ ඉල්ලීමක් කර තිබෙනවා.

ඒ අනුව ඊට අදාළ විවාදය අද දිනය පුරා පැවැත්වීමට සැළසුම් කර ඇති බව වාර්තා වනවා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site