Home News Breaking ” ආණ්ඩුව ජනතාවට බදු බර පටවලා” – හිටපු ජනපති කියයි

” ආණ්ඩුව ජනතාවට බදු බර පටවලා” – හිටපු ජනපති කියයි

177 views

කාලගුණ විපර්යාසවලින් පීඩාවට පත්ව සිටින ජනතාවට බදු බර ද පටවා තවත් පීඩනයක් එක් කර ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ වලස්මුල්ල ප්‍රදේශයේ විහාරස්ථානයක අද (27) පැවැති ආගමික උත්සවයකට එක්වෙමින්.

එමෙන්ම පාතාල ක්‍රියාකාරකම් මැඩලීමට ද ආණ්ඩුව කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව ද හිටපු ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේ මෙරට ළමයින්ගේ අනාගතය අවදානමක් පවතින බව සදහන් කරමින්.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site