Home News Politics “ආණ්ඩුව පාතාල ක්‍රියාකාරකම් මර්දනයට අපොහොසත් වෙලා” – මහින්ද කියයි

“ආණ්ඩුව පාතාල ක්‍රියාකාරකම් මර්දනයට අපොහොසත් වෙලා” – මහින්ද කියයි

863 views

රටේ හිස ඔසවා ඇති පාතාලය මර්දනය කිරීම සඳහා රජය කඩිනම් ක්‍රියාමාර්ග ගත යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ වත්මන් ආණ්ඩුව පාතාල ක්‍රියාකාරකම් මර්දනයට අපොහොසත් වී ඇති බවයි.

කරන්දෙණිය ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මෙම අදහස් පල කළා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site