Home News Breaking ආනයනික සහල් දේශීය සහල් සමග මිශ්‍ර කර අලෙවි කිරීමේ ජාවාරමක්

ආනයනික සහල් දේශීය සහල් සමග මිශ්‍ර කර අලෙවි කිරීමේ ජාවාරමක්

SHARE

ආනයනික සහල් දේශීය සහල් සමග මිශ්‍ර කර අලෙවි කිරීමේ ජාවාරමක් පිළිබඳ තොරතුරු ලැබී ඇතැයි පාරිභෝගික සේවා අධිකාරිය පවසයි.

පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති හසිත තිලකරත්න සඳහන් කළේ, මාතලේ සහ නුවරඑළිය ප්‍රදේශවලින් ඒ සම්බන්ධයෙන් පැමිණිලි ලැබුණු බව යි .

මීට අමතරව පසුගිය මාසයේ කළ වැටලීම්වලින් වැඩි මිලට සහල් අලෙවි කළ වෙළෙඳ සල් හිමියන් 2000කට එරෙහිව නඩු පවරා ඇති බව ද ඔහු සඳහන් කළේ ය.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site