Home News Breaking ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු සම්බන්ධීකරණ ලේකම් හා ඇවන්ට්ගාඩ් සමාගමේ සභාපතිට අධි චෝදනා

ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු සම්බන්ධීකරණ ලේකම් හා ඇවන්ට්ගාඩ් සමාගමේ සභාපතිට අධි චෝදනා

1,110 views

ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු සම්බන්ධීකරණ ලේකම්, මේජර් ජෙනරාල් පාලිත ප්‍ර‍නාන්දු සහ ඇවන්ට්ගාඩ් සමාගමේ සභාපති, මේජර් නිශ්ශංක සේනාධිපති යන අයට කොළඹ මහාධිකරණය අද අධිචෝදනා භාරදුන්නේ ය.

ඒ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට ඇවනට්ගාඩ් මැරිටයිම් සර්විසස් සමාගමට ඉඩකඩ සැලසීම සඳහා රුපියල් ලක්ෂ 355 ක අල්ලසක් ලබාදීම, ලබා ගැනීම ඇතුළු අධි චෝදනා 47 ක් යටතේ නීතිපතිවරයා විසින් පවරා ඇති නඩුවට අදාළවයි.

විත්තිකරුවන් දෙදෙනාව රුපියල් ලක්ෂය බැගින් වූ මුදල් ඇප හා රුපියල් ලක්ෂ 10 බැගින්වු ශරීර ඇප දෙකක් මත මුදාහැරිණ.

ඊට පෙර ඔවුන්ගේ ඇඟිලි සලකුණු ලබාගන්නා ලෙසට ද කොළඹ මහාධිකරණ විනිසුරු රත්නප්‍රිය ගුරුසිංහ නියෝග කළේ ය.

විත්තිකරුවන්ගේ විදෙස් ගමන් තහනම් කෙරුණු අතර නඩුව ලබන 20 වන දා යළි කැඳවීමට නියමිතයි.

එම නඩුවේ සාක්ෂි විභාගය ලබන වසරේ මාර්තු 19 , 20 සහ 22 යන දිනවල පැවැත්වීමට ද මහාධිකරණ විනිසුරුවරයා දින නියම කළේ ය.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site