Home News Breaking ආර්ථික අර්බුදය ගැන ජනතාව දැනුවත් කරන්න ඒකාබද්ධයෙන් පුළුල් වැඩපිළිවෙලක්

ආර්ථික අර්බුදය ගැන ජනතාව දැනුවත් කරන්න ඒකාබද්ධයෙන් පුළුල් වැඩපිළිවෙලක්

560 views

රටේ වත්මන් ආර්ථික අර්බුදය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා පුළුල් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර තිබෙනවා.

ලබන 07 වන දින පැවැත්වෙන මැයි දින රැළියේදී ඒ පිළිබඳව ජනතාවට කරුණු ඉදිරිපත්කිරීමට බලාපොරොත්තු වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන සඳහන් කළේ.

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම හිටපු ජනාධිපති ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ඊයේ (02) පස්වරුවේ රැස් වුණා.

එහිදී ලබන 07 වන දින ගාල්ලේ දී පැවැත්වීමට සැලසුම් කර ඇති මැයි දින රැලිය සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාක්ච්ඡා වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන සඳහන් කළා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site