Home News Breaking ආරාබි නායකයින් ට්‍රම්ප්ට අනතුරු අඟවයි

ආරාබි නායකයින් ට්‍රම්ප්ට අනතුරු අඟවයි

SHARE

ඊශ්‍රායලයේ අමෙරිකානු තානාපති කාර්යාලය ජෙරුසෙලමට රැගෙන යාම සම්බන්ධයෙන් අරාබි නායකයන්, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට අනතුරු අඟවා තිබෙනවා.

තානාපති කාර්යාලය ටෙල් අවිච් නගරයේ සිට ජෙරුසෙලමට රැගෙන යාම පිළිබඳ තීරණය, අමෙරිකානු ජනාධිපතිවරාය අරාබි රටවල නායකයන්ට ඊයේ දැනුම් දී ඇතැයි මාධ්‍ය වාර්තාවල සඳහන්.

එම තීරණය ලොවපුරා මුස්ලිම් ජනතාවගේ දැඩි විරෝධයට මුල්විය හැකි බවටයි, සෞදි අරාබියේ සල්මාන් රජු ජනාධිපති ට්‍රම්ප්ට අනතුරු අඟවා තිබෙන්නේ.

ජෙරුසෙලමේ දේශපාලන අනාගතය, ඊශ්‍රායලය සහ පලස්තීනය අතර බරපතල අර්බුදයකට තුඩු දී ඇති කරුණක්.

වොෂිංටනය යම් හෙයකින් ජෙරුසෙලම, ඊශ්‍රායලයේ අගනුවර ලෙස පිළිගනු ලැබුවහොත්, 1948 ඊශ්‍රායලය පිහිටුවීමෙන් පසු එවැනි තීරණයකට එළඹි ප්‍රථම රට ලෙස අමෙරිකාව ඉතිහාසයට එක්වනු ඇති.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site

v